“ජාකත පොත වූ කලී හුදෙක් ස්ත්‍රිය හෙළා දකින බමුණු චින්තනයෙන් යුත් ග්‍රන්ථයක් නොවන බවට කදිම උදාහරණයකි සම්බුලා ජාතකය.”
- ජාතක කතා සහ සමාජ අභියෝග -
(36 වෙනි පිටුව)