“ජාතකට්ඨකතාව ඒක කර්තෘක නොවේ. ආකෘතිය අතින් ජාතක කථා අතර පැනෙන සම්‍යය ඒවා එක් අයකු අතින් රචිත වූ බවට නිගමනය කිරීමට තරම් හේතුවක් නොවේ. විද්වත් මත සමාලෝචනයෙන් පසු එළඹිය හැකි නිගමනය වූයේ එක් ආකෘතියක් අගය කළ බුද්ධඝෝෂ හිමියන් ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවක් විසින් ජාතකට්ඨකතාව රචනා කළ බව ය.”



- රාම සහ බෝධිසත්ත්ව - (176 වෙනි පිටුව)