තවද මහමුහුදේ ගැඹුරුවූ ගුණ ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් ලෝභී භික්ෂූකෙණෙකුන් වහනසේ අරභයා මේ ජාතකය දක්වන ලද මෙහි වර්ථමාන කථාවත් අතීත කථාවත් දෙකම පළමු කී ජාතකය මෙනි.