www.ජාතක කතා.org

තවද එක් සමයෙක්හි මෝහාන්ධකාර භග්නකළා වූ තිලෝගුරු බුදු රජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් ථුලකුමාරිකාවපලොභනයක් අරභයා මේ ජාතකය වදාල සේක.

සර්වඥයන් වහන්සේ සැබෑද මහණ තෝ සර්වඥ සාසනයෙහි උකටලීවුයේහි දැයි භික්ෂූ අතින් විචාරා වදාළ සේක. එසේය ස්වාමීනි කී කල්හි කුමක් නිසා දැයි විචාරා ථුල්ල කුමාරිකාපලොභනයක් නිසාය ස්වාමීනි කී කල්හි බුදුරජානන් වහන්සේ වදාරණසේක් මහණ තට මෝතොමෝ අනර්ථකාරිය පෙරත් මැගේ විවාහ මගුලේ දී ජීවිත විනාශයට පැමිණ මහජනයාට මාළුවට පැමිණියෙහි වේදැයි ඉකුත් වත් දක්වා වදාළ සේක.

www.ජාතක කතා.org