www.ජාතක කතා.org

තවද එක් සමයෙක්හි ආර්ය වාදී තිලෝගුරු වූ බුදු රජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් එක්තරා ලොල් වූ භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරඹයා මේ ජාතකය වදාළ සේක.

උන් වහන්සේගේ ලොල් බව නම් නව වැනි නිපාතයෙහි කපි ජාතකයෙහි මතු පහල වන්නේය. එසමයෙහි භික්ෂූන් වහන්සේ ස්වාමීනි මේ මහණ ඉතා ලොල් මහණෙකයි සර්වඡයන් වහන්සේට දැන්වූ සේක. එකල සර්වඡයන් වහන්සේ සැභෑද මහණ තෝ පෙරත් ලොබියෙහිය. ලොබි බැවින් ජීවිතක්ෂයට පැමිණියෙහිය. නුඹ වහන්සේ කා නිසා තමන් වසන තැනින් පිරිහුනෝ වේදැයි වදාරා ඉකුත් වත් දක්වා වදාළ සේක.

www.ජාතක කතා.org