www.ජාතක කතා.org

තවද එක් සමයෙක්හි දිව්‍යබ්‍රහ්මයන්ගේ මස්තකයෙහි කෙලෙනා ශ්‍රී පාද ඇති බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරණ සේක් ලෝකාර්ථ චර්යාවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

මෙහි වර්ථමාන කථාව දොළොස් වැනි නිපාතයෙහි වූ මහා කණහ ජාතකයයෙහි මතු ප්‍රකාශ වන්නේය.

www.ජාතක කතා.org