www.ජාතක කතා.org

තවද එක් සමයෙක්හි ජාම්බෝනදචවනියට බදූ වූ ශරීර ප්‍රභා ඇති සර්වඥයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි පසුභට වීර්ය ඇති භික්ෂූන් කෙනෙකු අරඹයා මේ ජාතකය දක්වන ලදී.

සර්වඥයන් වහන්සේ මේ භික්ෂූන් ට ආමන්ත්‍රණය කොට සැබැද මහණ තෝ පසුබට විර්ය ඇත්තේදැයි වදාල සේක. සැබැව ස්වාමිනි කී කල්හි මහණ පෙර නුවණැත්තාවූ මහෝත්තමයෝ විර්ය කරන්න සුදුසු තැන්හි විර්ය කලෝදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

www.ජාතක කතා.org